ශ්‍රී ලාංකික ධීවරයින් විසි දෙදෙනෙකු බෝට්ටු 4 ක් සමග අවස්ථා 2 කදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය වාර්තා සඳහන් කළේ මෙම පිරිස අද චෙන්නායි පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන බවයි. නීල් මරීන් රයිඩර්, කපිලබුද්ධ, නෙත්මි, ගාන්ධව සහ මෝෆාර් යන යාත්‍රායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Follow US
Most Viewed Stories