ජනතාවගේ සිහින උදුරාගත්තා - එජාපය

Monday, 25 November 2013 - 12:40

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA
මෙවර අයවැයෙන් ජනතා සිහින උදුරාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියේ  සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ වක්‍ර බදු තුළින් ජනතාවට බර පැටවීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන බවයි. එම නිසා ජනතාවගේ උර මතට සියලූ බර දැරීමට සිදුවී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories