චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. රටවල් 35 ක දේශීය හා විදේශීය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (25) ආරම්භ වූ ගාලූ සංවාද ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේ. මෙම සමුළුවට ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් ඞී.කේ. ජෝෂි ද එක්ව සිටියා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළේ මෙරට විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් අවශ්‍ය නොවන බවයි.
Follow US
Most Viewed Stories