චීනය සැබෑ මිතුරෙක්. - ආරක්ෂක ලේකම්.

Monday, 25 November 2013 - 19:13

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.
චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. රටවල් 35 ක දේශීය හා විදේශීය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (25) ආරම්භ වූ ගාලූ සංවාද ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේ. මෙම සමුළුවට ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් ඞී.කේ. ජෝෂි ද එක්ව සිටියා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළේ මෙරට විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් අවශ්‍ය නොවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories