සෑම ශ්‍රී ලාංකිකයෙකුම තුන්ලක්ෂ 21,472ක ණයකරුවෙක්.

Tuesday, 26 November 2013 - 12:44

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+21%2C472%E0%B6%9A+%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.
මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් තුන්ලක්ෂ 21,472ක් බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු යොමු කළ පැණයකට පිළිතුරු ලෙසයි. රජයේ මුළු ණය ප්‍රමාණය මේ වසරේ ජුනි මාසය වන විට රුපියල් බිලියන 6518 දක්වා ඉහළ ගොස් තිබූ බව ද මෙහිදී නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අය වැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අදයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories