වීඩීයෝ : ප්‍රභාකරන් ගැන ඔත්තුව ලැබුණු හැටි ඇමති එස්.බී. හෙළි කරයි.

Tuesday, 26 November 2013 - 19:30

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී සුදුකොඩි රැගෙන පැමිණි සිවිල් වැසියන්ට වෙඩි තැබුවේ එල්.ටී.ටී.ඊ. නායක වේළුපීල්ලේ ප්‍රභාකරන් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ප්‍රභාකරන් විසින් වෙඩි තැබූ පුද්ගලයෙකුගෙන්ම ඔහු සැඟව සිටින ප්‍රදේශය පිළිබඳව තොරතුරු ලැබුණු බවයි. අමාත්‍ය එස්.බී.දිසානායක මෙම අදහස් පළ කළේ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්. මිනිස් පලිහක් ලෙස සිවිල් වැසියන් තබා ගනිමින් ඔවුන්ට වෙඩි තැබුවේ ප්‍රභාකරන් බවට අමාත්‍යවරයා දැඩි චෝදනා එල්ල කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories