වීඩියෝ: යහපත් අමධ්‍යපයින්ගේ විශිෂ්ටත්ව සම්මාන උළෙල

Friday, 29 November 2013 - 21:30

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B4%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD
යහපත් අමධ්‍යපයින්ගේ විශිෂ්ටත්ව සම්මාන උළෙල 7 වන වරට ඊයේ කොළඹ දී පැවැත්වුණේ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් විශෝධනය සදහා වන පැල්මඩුල්ල ‘‘මිතුරු මිතුරෝ“ සංවිධානය මෙය සංවිධාන කර තිබුණා.

විශෝධනයෙන් පසු සමාජ ගත කර වසර 4කට වඩා යහපත් හැසිරීමකින් යුතුව සිටි තරුණයින් 20 දෙනෙකුට මෙවර විශිෂ්ටතා සම්මාන පිරිනැමුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories