කිඹුල් කඳුළු හෙලන රටවල් ගැන ඇමති බැසිල් හෙළි කරයි.

Saturday, 30 November 2013 - 9:02

%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
2014 වසර සඳහා වූ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද  99 කින් ඊයේ (29) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් 2 වන දා ආරම්භ වනවා. අය වැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වූ ඊයේ පාර්ලිමේන්තුව ඇමතූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියලූ පාර්ශවවලින් ඉල්ලා සිටියේ රටේ ප්‍රශ්න රට තුළම විසදා ගැනීමට එක්වන ලෙසයි. එසේම රටට එරෙහිව කටයුතු කරන විදෙස් රටවල් පිළිබදව ද ඔහු අදහස් පළ කළා. ඒ සම්බන්ධයෙන් සහ ඊයේ (29) දිනයේ පාර්ලිමේන්තුවේ සිදුවූ අනෙකුත් තොරතුරු ඇතුළත් අය වැය 2014 විශේෂාංගය.

 
[MP3]s72422[/MP3]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories