දෙමළ සන්ධානයේ මවාපෑම සංගරී හෙළි කරයි.

Sunday, 01 December 2013 - 7:54

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8F%E0%B6%B4%E0%B7%91%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
සිය ජනතාව වෙනුවෙන් එක්ව ක්‍රියාකරන්නේ යැයි පවසන දෙමළ ජාතික සන්ධානය ලෝකය හමුවේ කරන්නේ මවාපෑමක් බව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ප්‍රකාශ කළා. යාපනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ නිසි වැඩපිළිවෙලක් දෙමළ ජාතික සන්ධානයට නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories