වීඩියෝ: හොලිවුඩ් නළු පෝල් වෝකර් රිය අනතුරකින් මියයයි.

Sunday, 01 December 2013 - 10:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9D%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ වීර චරිතයක් රඟපෑ හොලිවුඩ් නළු පෝල් වෝකර් ලොස් ඇන්ජලීස් නුවර ඇති වූ රිය අනතුරකින් මියගොස් තිබෙනවා. පුන්‍යාධාර වැඩසටහනකට සහභාගි වෙමින් සිය මිතුරෙකුගේ මෝටර් රථයේ මගියෙකු ලෙස ගමන්ගන්නා විටයි ඔහු අනතුරට මුහුණදී ඇත්තේ. 2001 වසරේ සිට ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට 6 ක රඟපා ඇති පෝල් වෝකර් මියයන විට 40 වන වියේ පසුවුණා.


අනතුර සිදුවූ ස්ථානය..

















ඔහු රූගතකිරීම් අතරතුර






ඔහුගේ කුඩා කාලය සහ තරුණ කාලය







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories