මාතරින් ආරම්භ වන කෙටි දුර සේවා 5ක පෞද්ගලික බස් වර්ජනයක්.

Monday, 02 December 2013 - 8:31

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+5%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
මාතර පර්යන්තයෙන් ආරම්භ වන කෙටි දුර සේවා 5ක පෞද්ගලික බස් වර්ජනයක් අද (02) පෙරවරුවේ සිට ක්‍රියාත්මක බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඒ අනුව දික්වැල්ල, ගන්දර, තංගල්ල, තිස්සමහාරාම සහ ඇඹිලිපිටිය දක්වා ධාවනය වන බස් රථ අද පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්ව ඇති බවයි. හේතු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බව ද සභාපතිවරයා කියා සිටියා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories