ගුද මාර්ගයේ රන් සඟවා දිවයිනෙන් පිටවීමට උත්සාහ කළ අයක් දැලේ.

Monday, 02 December 2013 - 10:21

%E0%B6%9C%E0%B7%94%E0%B6%AF+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
ගුද මාර්ගයේ රන් බිස්කට් සගවාගෙන ඉන්දියාවට යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (02) අලූයම 4යි 5ට පමණ අත්අඩංගුවට ගත් සැකකරු රන් බිස්කට් 4ක් සඟවාගෙන මෙරටින් පිටවීමට උත්සාහ කර ඇති අතර, එහි වටිනාකම රුපියල් 19 ලක්ෂ 25,000ක්. රත්‍රං තොගය රාජසන්තක කර ඇති අතර, සැකකරු රුපියල් දෙලක්ෂ 50,000ක ඇපයක් මත මුදා හැර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories