විදේශ අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් විය යුතුයි. මංගල

Monday, 02 December 2013 - 12:51

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ප්‍රකාශ කළා. කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විදේශ අමාත්‍යවරයාගේ අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය, නිමාවූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වූ අප්‍රිකානු මහද්වීපයේ රටවල රාජ්‍ය නායකයින්ගේ සංඛ්‍යාවෙන් පෙන්නුම් කළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories