MCNS විසුරුවා හැරේ.

Monday, 02 December 2013 - 19:49

MCNS++%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය විසුරුවා හැරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළේ 2013 පසුගිය නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය විසුරුවා හැර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories