වීඩියෝ: කිරිපිටි සහ පාන්පිටි නිෂ්පාදන ඉහළ දැමීමට ඉල්ලීම්..

Monday, 02 December 2013 - 21:17

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A..
කිරිපිටි මිල ඉහළ දමන්නැයි සමාගම් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා පවසනවා.  ඔහු සදහන් කළේ, මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් 5ක් මිල ඉහළ දැමීමට මේ වනවිට ඉල්ලුම් කර ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories