වීඩියෝ: පැහැසර ලිය - වනිතා පුහුණු වැඩසටහන ඇරඹේ.

Monday, 02 December 2013 - 21:37

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B6%BB+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+-+%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා ආර්. දුමින්ද සිල්වා පදනම මගින් සංවිධානය කරන ලද "පැහැසර ලිය" වනිතා පුහුණු වැඩසටහන ඊයේ දිනයපුරා මහරගම ජනාධිපති විද්‍යාලයේදී පැවැත්වුණා.

මේ සදහා කොළඹ දිස්ත්‍රික්කයේ තරුණියන් ඇතුළු අති විශාල පිරිසක් සහභාගිවී සිටියා.  රූපලාව්‍ය, ඉවුම් පිහුම්, මැහුම්, ඡ්‍යෙතිෂ වැඩමුළු සහ වෛද්‍ය උපදේශන සේවා ආදී  වැඩසටහන් මෙහිදී පවත්වනු ලැබුවේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වයෙන්. 




[JPG]72622_1[/JPG]
[JPG]72622_2[/JPG]
[JPG]72622_3[/JPG]
[JPG]72622_4[/JPG]
[JPG]72622_5[/JPG]
[JPG]72622_6[/JPG]
[JPG]72622_7[/JPG]
[JPG]72622_8[/JPG]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories