වැලිකන්දේදී වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මියයයි.

Tuesday, 03 December 2013 - 14:04

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
පොළොන්නරුව - වැලිකන්ද - සිංහපුර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද උදෑසන පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඔහු සිය නිවස ඉදිරිපිට ගෙවත්තේ වැඩකරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඉන් අනතුරුව වැලිකන්ද රෝහල වෙත රැගෙන යමින් සිටියදී 60 හැවිරිදි  මෙම පුද්ගලයා මියගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories