හෙරොයින් ළඟ තබාගත් නීතීඥවරයෙකු අත්අඩංගුවේ.

Tuesday, 03 December 2013 - 15:28

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
අනුරාධපුර - සාලියපුර - පරසන්ගස්වැව ප්‍රදේශයේදී හෙරොයින් පැකට් 3 ක් ළඟ තබාගෙන සිටි නීතීඥවරයෙකු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පොලිසිය සඳහන් කළේ මෙම නීතීඥවරයා හෙරොයින් භාවිත කරන බවට ලැබුණු පැමිණිලි මත සිදුකළ පරීක්ෂණවලදී මේවා සොයාගත් බවයි. අදාළ නීතීඥවරයා අනුරාධපුර අධිකරණයේ සේවය කරන පුද්ගලයෙකු වන අතර මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories