වීඩීයෝ : ඇමති සහ මන්ත්‍රීවරුන් ගැන අල්ලස් පැමිණිලි 9 ක්.

Tuesday, 03 December 2013 - 19:10

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+9+%E0%B6%9A%E0%B7%8A.
2013 වසරේදී වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළව වාර්තාවූ බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එහි සභාපති එස්. බාලපටබැඳි මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදියි. අල්ලස් කොමිසමේ වාර්තාවලට අනුව පැමිණිලි 369 ක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළව ලැබි ඇති අතර පොලීසියට එරෙහිව පැමිණිලි 225 ක් ලැබී තිබුණා.
 
පොලීසියට සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව ද වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බව ඔහු කියා සිටියා. ඇමතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළව පැමිණිලි 9 ක් තම කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවද ඔහු සඳහන් කළා. ප්‍රාදේශීය සභා, නගර සභා ඇතුලූ පළාත් පරිපාලන ක්‍ෂේත්‍රයට අදාළව පැමිණිලි 111ක් ලැබී තිබීමද විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories