2013 ඡන්ද නාමලේඛනය සහතික කිරීම 31 වැනිදා.

Wednesday, 04 December 2013 - 11:06

2013+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+31+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F.
2013 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම මේ මස 31 වැනිදා සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඞ් සඳහන් කළේ මේ වනවිට නාමලේඛන සංශෝධන කටයුතු අවසන් අදියරේ පවතින බවයි. ඉදිරි මැතිවරණ 2013 ඡන්ද හිමි නාමලේඛනයට අනුවයි පැවැත්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories