විපක්ෂය ගැන ජනතා අපේක්ෂා බිඳ වැටිලා. - ලාල්කාන්ත.

Wednesday, 04 December 2013 - 12:35

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD.
මෙවර අයවැය එදා වේල සකසා ගැනීමේ අරමුණින් රජය විසින් ඉදිරිපත් කරන ලද්දක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මේ බව කියා සිටියේ කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, රටේ විපක්ෂය පිළිබඳ ජනතා බලාපොරොත්තු සහ විශ්වාසය බිඳ වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී.ලාල්කාන්ත ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ එම පෙරමුණේ ජනතා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට අතුරුගිරිය, රජහේනේදී අද එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories