සීදූව ප්රදේශයේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ කිරිපිටි දෙලක්ෂ පනස් හත්දහස් හයසිය පනස් අටක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද සොයාගෙන තිබෙනවා. මෙම කිරිපිටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 800 කට අධිකයි. මේවා ග්රෑම් 400 පැකට් ලෙස අසුරා තිබූ බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.
Follow US
Most Viewed Stories