වගවීම ගැන දෙමළ සන්ධානය ඇමරිකාව සමඟ සාකච්ඡාවක.

Saturday, 07 December 2013 - 7:39

%E0%B7%80%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂා පිළිබද ඇමරිකාව දැනුවත් කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළා. නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඇමරිකානු සෙනෙට් මණ්ඩල විදේශ කමිටු සාමාජික මොෆී ඬේමියන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (06) ත්‍රිකුණාමලයේ දී හමුවූ අවස්ථාවේදීයි ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ. සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේ උතුර පළාත් සභාවේ ක්‍රියාකාරීත්වය සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories