WTO අලූත් වෙයි.

Saturday, 07 December 2013 - 11:20

WTO+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ජාත්‍යන්තර වෙළද කටයුතු සරල කිරීමේ ක්‍රමවේදයකට ලෝක වෙළඳ සංවිධානය අද (07) එකඟත්වය පළකළා. ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද සංවිධාන සමුළුවේදීයි එම එකඟත්වය ඇතිවූයේ. නව එකඟත්වය මගින් දුප්පත් රටවලට සිය නිෂ්පාදන පහසුවෙන් අපනයනය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එමෙන්ම එය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනය ඉක්ම වූ වටිනාකමකින් යුත් එකඟතාවක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories