පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙරට පැවැත්වීමෙන් ජාත්‍යන්තරයේ ඇලවී තිබූ ලේබලය වෙනස් වූ බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය කාලය තුළ ඇතැම් ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් ලෙස පෙන්වීමට දැරූ උත්සාහය මේ වනවිට අසාර්ථක වී ඇති බවයි.
Follow US
Most Viewed Stories