ජනවාරියේ සිට DNA පරීක්ෂණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන්.

Saturday, 07 December 2013 - 19:09

%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+DNA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
ලබන ජනවාරියේ සිට ඞී එන් ඒ පරීක්ෂණ කටයුතු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා සිදුකරන බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂයන් සම්බන්ධ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනුයි  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories