ජිනිවා සමුළුවට පෙර මානව හිමිකම් පනත සංශෝධනයට.

Sunday, 08 December 2013 - 19:15

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.
ලබන වසරේ පැවැත්වෙන ජිනිවා මානව හිමිකම් සමුළුවට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ සංශෝධන පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත් එය ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ මානව හිමිකම් කොමිෂන් සභා පනතට අදාළ සංශෝධන මේ වන විට ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories