ජවිපෙ වෙනස් වෙයි. පක්ෂය වෙනුවට මනාපය.

Monday, 09 December 2013 - 7:34

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.
මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව  මනාප ක්‍රමවේදය තුළින් පුද්ගලයාට ඡන්දය දීමේ ක්‍රමය  පිළිබදව ඉදිරි පළාත් සභා මැතිවරණයේ සිට අවධානය යොමු කර ඇති බවයි එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත කියා සිටියේ.   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories