ලබන ජනවාරියේ ලංගමයට බස් 200 ක්.

Monday, 09 December 2013 - 9:31

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+200+%E0%B6%9A%E0%B7%8A.
ලබන ජනවාරි මස අග භාගය වන විට නව බස් රථ 200ක් ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි උප සභාපති එල්.ඒ. විමලරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ 2014 අය වැයෙන් යෝජනා වූ බස් රථ 2000න් පළමු කොටස ලෙස මෙම බස් රථ ධාවනයට එක් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories