යාපනය - අච්චුවේලි ප්‍රදේශයේදී කුඩා ගැහැණු ළමයෙකු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (08) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ තුන් හැවිරිදි දැරියක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ. මියගිය දැරියගේ සිරුර මේ වනවිට යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
Follow US
Most Viewed Stories