මාන්කුලම් බස් අනතුරකින් 24කට තුවාල.

Monday, 09 December 2013 - 18:47

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+24%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.
ඒ 9 මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චි රෝහල වෙත අද (09) පස්වරුවේ ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරුට එහි වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories