වැඩබලන පොලිස්පති ගාමිණී නවරත්න.

Tuesday, 10 December 2013 - 9:52

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%B1%E0%B7%80%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න පත් කර තිබෙනවා. ඒ පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මලයාසියාවේ සංචාරයක් සඳහා පිටත්ව යාම හේතුවෙන්. රාජකීය පොලිස් සේවයේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීමටත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරින්ගේ පුහුණුව සඳහා ලබාගත හැකි සහයෝගය සහ දෙරටේ පොලිස් සේවාවන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහාත් පොලිස්පතිවරයා අද මලයාසියාව බලා පිටත්ව ගියා. ඔහුත් සමඟ පුහුණුව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ්, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂ සංජීව ධර්මරත්න සහ පොලිස් විද්‍යාපීඨයේ අධ්‍යක්ෂ සජීව මැදවත්ත ද එක්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories