තඹුත්තේගමින් හමුවූ ආගන්තුක පාෂාණ ගැන භූ විද්‍යා පරීක්ෂණ.

Tuesday, 10 December 2013 - 12:32

%E0%B6%AD%E0%B6%B9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%86%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.
තඹුත්තේගම - ඉකිරිවැව වෙල්යායේ තිබී හමුවූ හඳුනා නොගත් පාෂාණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර තිබෙනවා. ඉකිරිවැව වෙල්යායේ පාෂාණ කැබලි රැසක් හමුවූයේ ඊයේ දිනයේයි. මෙම පාෂාණ සැහැල්ලූ බවත් ඒවා ජලයේ පාවෙන බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් පීරිස් සඳහන් කළේ මෙම පාෂාණ කැබලි රැගෙන ඒම සඳහා විශේෂ නියෝජිතයෙකු අද (10) එම ප්‍රදේශයට පිටත් කර හරින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories