උතුරු පළාත් සභාවේ මංගල අයවැය අද සභාවට.

Tuesday, 10 December 2013 - 12:36

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
උතුරු පළාත් සභාවේ මංගල අයවැය අද ඉදිරිපත් කිරීමට නියමිතයි. යාපනය - කයිතඩි හි පළාත් සභා කාර්යාලයේ අද පැවැත්වෙන සභා වාරය සඳහා මෙම අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින්. රජයෙන් උතුරු පළාත් සභාව සඳහා වෙන් කළ රුපියල් මිලියන 19 481 ක් යොදවන ආකාරය පිළිබඳව මෙම අයවැය යෝජනාවලට ඇතුළත්. මීට අමතරව උතුරු පළාත් සභාව විසින් 2014 වසර සඳහා සිදුකිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද අද (10) ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් සැළසුම් ඉදිරිපත් කරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories