වීඩීයෝ : විපක්ෂ නායකවරයාට චීනයෙන් තොරතුරු.

Tuesday, 10 December 2013 - 18:57

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.
රටේ රාජ්‍ය අංශයේ දුෂණය ඉහළ ගොස් ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (10) පැවැති රැස්වීමක් අමතමින්. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය අංශයේ   දුෂණ ඉහළ මට්ටමක පවතින බවට චීන ෂිංහුවා පුවත් සේවය වාර්තා කර ඇති බව ද ඔහු කියා සිටියා. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදෙන චීනයෙන්ම මෙවැනි තොරතුරු වාර්තා වීම පිළිබඳව ඔහු මෙහිදී කරුනු හෙළි කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories