වීඩීයෝ : නිවැරදි තොරතුරු මත වාර්තාකරණයේ නිරත වන්න. - මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා.

Wednesday, 11 December 2013 - 20:50

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.
පෞද්ගලික මතය නොව නිවැරදි තොරතුරු මත පිහිටා වාර්තාකරණයේ නිරත වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මාධ්‍යවේදීන්ගෙන් අද (11) ඉල්ලීමක් කළා. මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදුකළේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති යන අමාත්‍යාංශවල කාරක සභා අවස්ථා විවාදයට අද (11) පස්වරුවේ දී එක්වෙමින්. අය වැය කාරක සභා අවස්ථා විවාදයේ 9 වන දිනය වන අද යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ද විවාදයට ගැණුනා. ඒ සම්බන්ධයෙන් සහ අද දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.


[MP3]s73243[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories