වීඩීයෝ : සියයට 20 කින් බදු බර වැඩිවෙලා. - රනිල්.

Thursday, 12 December 2013 - 7:29

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+20+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.
දැනට ක්‍රියාත්මක වන බදු කොමිසමේ වාර්තා තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව විපක්ෂ රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙවර අය වැය තුළින් පැනවූ නව බදු හේතුවෙන් ජනතාවට සියයට 20කින් බදු බර ඉහළ නැංවෙන බවයි.  2014 අය වැය පිළිබඳ සැබෑ කතාව ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (11) කොළඹ දී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ජීවත් වීමට නොහැකි ආකාරයෙන් ජනතාව බදු බරින් මිරිකී ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories