ඖෂධ ප්‍රතිපත්තියේ වැඩ කටයුතු සියයට 99ක් අවසන්.

Saturday, 14 December 2013 - 7:42

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.
අයවැය කාරක සභා විවාදයේ 11 වන දිනය වන ඊයේ (13) ප්‍රවාහන, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනුණා. ඒවා සම්මත වුණේ සංශෝධන සහිතවයි. අද (14) පළාත් පාලන සහ පළාත් සභා මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.

 
[MP3]s73384[/MP3]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories