ඇමති ඩිලාන්, ඇමති මහින්දානන්දගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි.

Saturday, 14 December 2013 - 12:49

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
අයවැය කාරක සභා විවාදයේ 12 වන දිනය අදයි. පළාත් පාලන සහ පළාත් සභා ඉඩම් හා ඉඩම් සංවර්ධන මෙන්ම, ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද (14) විවාදයට ගැනෙනවා. විවාදයේදී අදහස් දක්වමින් විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ජාතික ඔලිම්පික් කමිටුව සහ අමාත්‍යාංශය අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසයි. ක්‍රීඩා පනතේ වගන්ති සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ මෙම දෙපාර්ශවය අතර උණුසුම් වාද විවාද ඇතිවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories