මින්නේරිය 7 වන කාලතුවක්කු සැහැල්ලූ රෙජිමේන්තු කඳවුරේ අද (14) දහවල් සිදුවූ පිපිරීමකින් එහි පුහුණුවෙමින් සිටි ආධුනික හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මින්නේරිය පොලිසිය සඳහන් කළේ පුපුරණ ද්‍රව්‍යයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. මෙසේ මියගොස් ඇත්තේ 22 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
Follow US
Most Viewed Stories