මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට පොලීසියෙන් දුරකථන අංක දෙකක්.

Saturday, 14 December 2013 - 15:11

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.
මහජනතාවට  හෙරොයින් ඇතුලූ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය විසින් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව 0112 34 3333 හෝ 0112 34 33 34 යන දුරකථන අංකවලින් මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු පොලීසිය වෙත ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ. සාර්ථක තොරතුරු ලබාදෙන්නන්ට පොලිස් තෑගි අරමුදලින් වටිනා ත්‍යාග ලබාදීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද සවස කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories