කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 8 ක්.

Sunday, 15 December 2013 - 7:59

%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+8+%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර ද්විපාර්ශවික ගිවිසුම් 8 කට අත්සන් තැබීම ඊයේ සවස කෙන්යාවේ නයිරෝබි නුවර රාජ්‍ය මන්දිරයේදී සිදු කෙරුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා හමුවේයි මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරුණේ. සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සහයෝගීතාවය, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය, රාජ්‍ය තාන්ත්‍රික සහ නිල විදේශ බලපත් හිමියන් වීසා ලබාගැනීමෙන් නිදහස් කිරීම, ද්විපාර්ශවික වෙළඳාම, ආර්ථික වානිජ සහ තාක්ෂණික සහයෝගීතාවය සම්බන්ධයෙන් වූ ගිවිසුම් 8 කට මෙලෙස අත්සන් තබා තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories