කොළඹ - පුත්තලම පාර විටින් විට වැසේ.

Monday, 16 December 2013 - 15:40

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A.
කොළඹ - පුත්තලම මාර්ගයේ කොළඹ දෙසට වන මං තීරුව දඩුගම්ඔය පාලමේ සිට විටින් විට හෙට (17) දිනයේ වසා තැබෙනු ඇති. පෑලියගොඩ සිට දඩුගම්ඔය පාලම දක්වා වූ මාර්ග කොටසේ කාපට් ඇතිරීම සිදුකෙරෙන හෙයින් මෙලෙස මාර්ගය වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. හෙට රාත්‍රී 9.00 සිට පසුදා අලූයම 4.00 දක්වා මෙලෙස විටින් විට මාර්ගය වසා තැබීමට නියමිතව තිබෙනවා. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories