ආණ්ඩුව අයවැයෙන් ජනතාවට සහන ලබාදී නොමැති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කළ පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් කොළඹ - කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (17) පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයද පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වුණා.
Follow US
Most Viewed Stories