වීඩීයෝ : අගමැතිට හිටපු අගමැතිගේ අනුකම්පාව.

Tuesday, 17 December 2013 - 19:31

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80.
අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ 23ක වැය ශීර්ෂයන් විශේෂ කාරක සභා අවස්ථාවක් යටතේ විවාදයට ගනු ලැබුවා.  පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, අග්‍රාමාත්‍ය දි මු ජයරත්න සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුව පිළිබඳවද අදහස් පළ කළා. ඔහු සිය කථාව ආරම්භ කළේ අග්‍රාමාත්‍ය දි මු ජයරත්න වෙත අනුකම්පා කරන බව පවසමින්. එසේම  ඕනෑම ආණ්ඩුවක පැවැත්ම සඳහා යහ පාලනය අත්‍යවශ්‍ය බවද ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories