අද රාත්‍රියේත් ප්‍රදේශ රැසකට වැසි.

Thursday, 19 December 2013 - 9:00

%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.
අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගූ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊට අමතරව උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයටත් වැසි ඇති විය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories