පැරදුණු සභා කොමසාරිස්වරයෙකු යටතට ගැනීමේ උත්සාහයක්. ජවිපෙ

Thursday, 19 December 2013 - 12:58

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
අයවැය දෙවරක් පරාජයට පත්වී ඇති පළාත් පාලන ආයතනවලට කොමසාරිස්වරයෙකු පත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුවට අවධාරණය කර සිටියේ  පළාත්පාලන කොමසාරිස්වරයෙකු වෙනුවට අදාළ පළාත් පාලන ආයතනයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තකින් සභාපතිවරයා තෝරාගත යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories