වීඩියෝ: ගැහැණු ඇනකොන්ඩාවෙකු පිරිමි සතා ගිලී.

Thursday, 19 December 2013 - 14:05

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AB%E0%B7%94+%E0%B6%87%E0%B6%B1%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93.
දෙහිවල සත්වෝද්‍යානයේ ඇනකොන්ඩාවන් දෙදෙනෙකු අතර සටනකින් පසු ගැහැණු ඇනකොන්ඩාවා විසින් පිරිමි ඇනකොන්ඩාවා ගිල දමා තිබෙනවා. මෙම ඇනකොන්ඩා ගැහැණු සතාගේ දිග අඩි පහළොවහමාරක් වන අතර පිරිමි ඇනකොන්ඩාගේ දිග අඩි 12 ක්. ගොදුර ගිලදැමීම හේතුවෙන් ගැහැණු සතාගේ ජීවිතයද අනතුරේ පවතින බව පශු වෛද්‍යවරුන් පවසනවා. මෙහි සියළු රූපරාමු හිරු ටීවී රාත්‍රි 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාගැනීමට හැකියාව පවතිනවා.














Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories