රහස් ඡන්දයකට යන්න - ජවිපෙන් ආණ්ඩුවට අභියෝගයක්.

Thursday, 19 December 2013 - 18:45

%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමට අදාළව හැකි නම් රහස් ඡන්දයක් පවත්වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ අද (19) රජයට යළිත් අභියෝග කළා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම අභියෝගය සිදුකළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය නම් ආණ්ඩුවට හැකියාවද පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories