Update : වීඩියෝ: අය වැය - 2014.

Friday, 20 December 2013 - 19:12

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+-+2014.
2014 වසර සඳහා වූ අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 95 කින් ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60 ක් පමණයි. එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය අය වැයට එරෙහිව ඡන්දය භාවිත කළා. ඒ සම්බන්ධයෙන් සහ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් අය වැය 2014 විශේෂාංගය.

[MP3]s73812[/MP3]

Saturday, 21 December 2013 - 8:40
-----------------------------------------
2014 අය වැය වැඩි ඡන්ද 95කින් සම්මතයි.

2014 වසර සඳහා වූ අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 95 කින් අද (20)  පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60 ක් පමණයි. එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය අය වැයට එරෙහිව ඡන්දය භාවිත කළා.

පාර්ලිමේන්තුවේ අද (20) දිනයේ තොරතුරු ඇතුළත් අය වැය 2014 විශේෂාංගය.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories